ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නොවිය යුතුයි


කොරෝනා තත්ත්වය හේතුවෙන් ඖෂධ ලබාගැනීමේ අපහසුතාව මත නිදන්ගත ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නො විය යුතු බව ස්නායු රෝග විශේෂඥවරුන් සඳහන් කර සිටියි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ කියා සි​ටි​යේ වසංගත තත්ත්වය පැවතිය ද ස්නායු රෝගීන් කුමන ආකාරයකින් හෝ අඛණ්ඩ ව ඖෂධ ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව​ටයි.



Recommended Articles