ස්ථාවර නියෝග අත්හිටුවිමේ ඡන්දයෙනුත් විපක්ෂය පරාදයි


ජනපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනිම වෙනුවෙන් ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළව පැවැත්වූ ඡන්ද විමසීමෙන් ආණ්ඩුව ජයගත්තේය.

ස්ථාවර නියෝග අත්හිටුවිමට අදාළව පක්ෂව ඡන්ද 68ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව අදාළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්විය.

මේ අනුව තවදුරටත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 113කට වඩා බහුතරයක් පවතින බව පැහැදිලි වෙයි. 



Recommended Articles