ස්ටෙන්ට් හා අක්ෂි කාච උපරිම සිල්ලර මිල ඉහළට


ස්ටෙන්ට්, අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම සිල්ලර මිල ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර  තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය ඊයේ (28දා) සිට වලංගු වෙයි.

එම ගැසට් නිවේදනයhttp://documents.gov.lk/files/egz/2022/3/2273-04_S.pdf



Recommended Articles