ස්ටිකර් වැඩසටහන අදත්


අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහන සඳහා අද (8) සහ හෙට (9) දිනවලදිත් ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ (7) දිනයේදිත් මෙම ස්ටිකර් 70,000කට ආසන්න සංඛ්‍යාවක් අත්‍යාවශ්‍ය සේවා වාහන වෙත ලබාදුන් බවයි.

 



Recommended Articles