සහස්පුරින් බිමට වැටුණ පුද්ගලයෙක් මරුට


බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටී සිටි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 31ක පුද්ගලයෙකි. ඊයේ සවස සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරැල්ල පදිංචිකරුවෙකි.



Recommended Articles