සහල් සහ සීනි සඳහා හෙට සිට පාලන මිලක්


සීනි සහ සහල් සඳහා හෙට (02) සිට මිල පාලනයක් හඳුන්වාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.



Recommended Articles