ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල තවත් අඩු කර තිබේ.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198කට, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189කට, පාන් පිටි කිලෝවක් රුපියල් 240කට ලබාගත හැකි බව ලංකා සතොස සඳහන් කරයි.