සහල් ගැටලුවේදී ආණ්ඩුව තීරණයක් ගත්තේ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
සහල් සඳහා සාධාරණ මිලක් පැවතිය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ
බුලත්සිංහල පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.