සහල් සඳහා පාලන මිල යළි එයි


දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝවක් රුපියල් 220ක් ලෙස, සුදු සහ රතු සම්බා කිලෝවක් රුපියල් 230ක් ලෙස හා කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් ලෙස යනාදී ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 



Recommended Articles