සහල් වලට පාලන මිලක් By .. // 2020 අප්රේ 10 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කළේය. කීරි සම්බා 1Kg මිල රුපියල් 125.00ක්, රතු හා සුදු කැකුළු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු හා සුදු රුපියල් 90.00 ක් බවයි. Facebook Twitter Google+ Recommended Articles