සහල් මිල සම්බන්ධ වැටලීම් වලින් 665ක් අත්අඩංගුවට


වැඩි මිලට සහල් අලෙවි කරන ලද වෙළෙදුන් 186 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ සහ සහල් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙදුන් 479 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

නඩු පවරා වැරදිකරුවන් වූ 22කට රුපියල් ලක්‍ෂ 32 ක දඩ මුදල් නියම කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

 



Recommended Articles