සහල් ආනයන බදු සහන වහාම හකුළා ගන්නා ලෙස ඉල්ලීමක්


සහල් ආනයනයකරුවන් ට බදු සහන ලබාදීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහාම හකුළා ගන්නා ලෙස ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් පවසයි.

එම තීරණය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ට අසාධාරණයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙයි.

සහල් ආනයනය කළද රුපියල් 100 ට අඩු මුදලකට ලබාදීමේ හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles