සහරාන්ට රැකවරණය දුන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට


2017 වසරේ සිට අන්තවාදි මත පැතිරවු සහ සහරාන් හෂිම්ට රැකවරණය දුන් 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔලුවිල් ප්‍රෙද්ශයේදි ත්‍රස්ත විමර්ශන කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles