පාස්කු ප්‍රහාරයට සහරාන් ඇතුළු පිරිසට ආරක්ෂාව මෙන්ම අධාර අනුබල දුන් සහ අන්තවාදය පැතිරවු දෙදෙනක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
සහරාන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට
Recommended Articles

