පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂිම් සමඟ සබදතා පැවැත්විමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 62 දෙනෙකු මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔවුන් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි.එම් රිස්වාන් හමුවට අද ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.