සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය


උත්සව සමයේදී සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටිය.

සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles