ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳ හා සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ආපදාවෙන් පසු ප්‍රතිසාධන සැලැස්මේ සහයෝගීතාව සඳහා පැකේජයක් ඔහු විසන් මෙහිදි ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වෙයි.