සහන දෙන්න බදු වැඩි කරන්නේ නෑ By .. // 2022 ජන 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (03දා) ප්‍රකාශයට පත්කළ සහන ලබාදීම වෙනුවෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මේ සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කර ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles