සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට


සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්ථා වනවා.

මීට පෙර ඒ් මහතා පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව අද දින ඒ මහතා ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා. ( IJ)



Recommended Articles