කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමේදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අදහස් ප්‍රකාශ වී ඇති අතර මූලික එකගතාවයක්ද පවතින බව සඳහන් වෙයි.