සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්නැයි ජනපතිගෙන් යළි ආරාධනා


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් නැවත වරක් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ආරාධනා කරන බවත් රට ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

 

 



Recommended Articles