සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට යහපත් ප්‍රතිචාර - විමල්


සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම යෝජනාව සිදු කළේය. 



Recommended Articles