සරසවි සිසුන් සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් අවසන්


මේ අතර විශ්ව විද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ අවසන් විමට නියමිතය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ වෛද්‍ය පිඨ සහ සම සෞඛ්‍ය පිඨවල සිසුන් දැනටමත් එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.



Recommended Articles