සරසවි සිසු විරෝධයට කඳුළු ගෑස්


බත්තරමුල්ල, පාර්ලිමේන්තුව මං සන්ධිය ආසන්නයේ විරෝධතාවක නිරත වූ සරසවි සිසුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.  ඒ හේතුවෙන් රාජගිරිය හා බත්තරමුල්ල ආසන්නේ දැඩි රථවාහන තදබදයක් පැවැතුණි. 



Recommended Articles