සරසවි සඳහා අයදුම් කිරීමට තවත් දින 3ක්


සරසවි වරම් ලැබූ එහෙත් තවමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට ඒ සඳහා මේ මස 23 වනදා දක්වා තවත් අතිරේක දින 3ක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ති​බේ.

ඒ අනුව පවතින සංචරණ සීමා සැලකිල්ලට ගනිමින් තවත් අමතර දින තුනක් ලබාදීමට තීරණය කර තිබේ.



Recommended Articles