සරත් චන්ද්‍රසිරි සමුගනියි


ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04දා) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 57 වැනි වියේ පසුවිය. පබා ටෙලි නාට්‍යෙය් සමගිපුර වසන්ත චරිතය ඇතුළු ජනප්‍රිය චරිත රැසකට ඔහු පණ දුන්නේය.

වේදිකාව, සිනමාව හා පුංචි තිරය ඔහුගේ රංගනයෙන් හැඩවිය. 



Recommended Articles