සරණගේ තීන්දු 4ටම කල් දෙයි


හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන එරෙහිව අල්ලස් කොමිසම ගොනු  නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ අද (26) නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම  සරණ ගුණවර්ධන එරෙහිව ගොනු කළ එම නඩු හතරේ  තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. ( I J)



Recommended Articles