සයිප්‍රසයේ භූකම්පනයක් By .. // 2025 නොවැ 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සයිප්‍රසයේ රික්ටර් මාපක 5.7 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ. එම භූකම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles