සයිනොෆාම් මගින් ඩෙල්ටා ප්‍රභේදයට සුවිශේෂී රැකවරණයක්


සයිනොෆාම් එන්නත මගින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇ​ති බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

 



Recommended Articles