සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ගත් පිරිස 470,870ක් By .. // 2021 ජුනි 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට එන්නත්කරණ වැඩසහටන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 144,860කට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය. එහි දෙවන මාත්‍රාව ලබාදි ඇති සංඛ්‍යාව 470,870කි. Facebook Twitter Google+ Recommended Articles