සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදි ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට අලුයම දිවයිනට ලැබිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.



Recommended Articles