සයින්දමර්දු පුපුරුවා ගැනීමෙන් මිය ගිය අයගේ සිරුරු ගොඩ ගනියි


2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 දා සයින්දමර්දු හි පුපුරුවා ගැනීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් හෙට (27දා) යළි ගොඩ ගැනීමට නියමිතය.

ඒ සරා නොහොත් පුලස්ති මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීම වෙනුවෙනි. සාරා නොහොත් පුලස්ති මහේන්ද්‍රන් මෙම පුපුරුවා ගැනීමෙන් මිය ගොස් ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට මෙසේ සිරුරු ගොඩ ගැනීමට නියමිතය.



Recommended Articles