සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000ක් බඳවා ගැනෙයි By රුවන් කාශ්‍යප // 2019 සැප් 13 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 බඳවා ගැනීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (15දා) කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles