සමාජජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි By .. // 2019 අප්‍රේ 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව සමාජ මාධ්‍යවලට පිවිසීම අත්හිටවීමට පියවර ගෙන තිබේ. හැකිතාක් නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. Facebook Twitter Google+ Recommended Articles