සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටන හැටි පොලීසිය කියයි


අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් දැන්වීම් පළකර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් වූ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පරිගනක අපරාධ විමර්ශන අංශයට වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඒ ආකාරයෙන් ලැබෙන පැමිණිලි කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ එවැනි ආකාරයේ වංචනික ක්‍රියා සඳහා නොරැවටෙන ලෙසයි.



Recommended Articles