සමාජ මාධ්‍ය අවහිර කළ බව රජය පිළිගනියි


ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව ෆේස්බුක්, යූටියුබ්‍, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ටග්‍රැම් යන සමාජ මාධ්‍ය ජාලා අවහිිර කරන ලෙස දේශීය අන්තර්ජාල සේවා සපයන ආයතන වෙත සඳහන් කර තිබේ.



Recommended Articles