සමාජ ආරක්ෂක දායකත්ව බද්ද ක්‍රියාත්මකයි


රුපියල් මිලියන 100කට වඩා වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් අයකරන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට  ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන  මුදල රුපියල් කෝටි 1400කි.

 



Recommended Articles