සම්මානිත මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා සමුගනියි


කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ දිනයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 71 වැනි වියේ පසුවිය. ඔහු වසර 40ක් කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස සේවය කර තිබේ.



Recommended Articles