සම්බාධක පනවන බව ජාත්‍යන්තර ප්‍රජාව කිව්වා


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ හමුවූ විදේශිය තානාපතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්බාධක පනවන බවට දැනුම් දී ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

" ජනපති ආණ්ඩුවු සුද්ධ කර දුන්නා. අපි ජනපති එළවනවා. අපි අගමැති එළවනවා. හෙට දවසේදී තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් හදනවා. "

 



Recommended Articles