සම්ප්‍රදාය වෙනස් කරමින් කොටුව දුම්රිය ස්ථානය තුළ පැවැත්වූ දුම්රිය සේවක විරෝධය


කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දැක්විම සඳහා රත්මලාන දුම්රිය ධාවනාගාරයේ සේවකයන්ද එක්ව තිබේ. ඔවුන් අරගල භූමියට යෑමට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොටුව දුම්රිය ස්ථානය ඇතුළත මෙවැනි විරෝධතා සාමාන්‍ය යෙන් පැවැත් නොවන අතර ඒ අනුව අද සිදුවූ දෙය තරමක් වෙනස් සිදුවීමක් බවද වාර්තා වෙයි. 



Recommended Articles