සම්පත් මනම්පේරි දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරයි


අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද දිනයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණට  භාර වූ සම්පත් මනම්පේරි දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබාදුන්නේය.

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම වෙනුවෙන් යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.

 



Recommended Articles