සමහර විට දෙවේලක් පමණක් ආහාර ගනිමින් ජීවත් වීමට සිදු වෙයි


කොවිඩ් රැල්ල මර්දනය කර ගැනීම සඳහා හැමෝම තුන් වේලක් කෑවා නම් සමහර විට දෙවේලක් පමණක් ආහාර ගනිමින් ජීවත් වීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර පවසා සිටියි.

එලෙස කරන කැප කිරීම ඉදිරියේ දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තැබීමට හේතුවක් වනු ඇති බව​ට ඔහු සඳහන් කර සිටියේය.



Recommended Articles