සමස්ත පොලිස් නිලධාරීන් අතරින් සීයයට 98ක් පූර්ණ එන්නත්කරණය​ට


සමස්ත පොලිස් නිලධාරීන් අතරින් 98%ක් පූර්ණ එන්නත්කරණය ලක්කර තිබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියි,සෙසු නිලධාරීන් අතුරින් පිරිසකට ඉදිරි දින කිහිපයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ වනවිට පොලිස් රාජකාරියේ නියුතු නිලධාරීන් සංඛ්‍යාව 90,000කට අධික වෙයි.



Recommended Articles