සමස්ත කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1078ක් දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය ආසදනය වු රෝගීන් 10 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

මේ අනුව මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1078ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles