මියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං“ නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කනත්තගමගේ ඉඳුනිල් වජිර කුමාර නොහොත් “ඉන්ද්‍රා“ නමැති පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.