ජනප්‍රිය මෙන්ම ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් වන සමන්ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. නියරේ පියනගනා, පුංචි කුරුලු කූඩුවේ, සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ ඇදිලා යනවා වැනි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනා කළේය.
සමන්ද සිල්වා ලොව වටා රටවල් රැසක සංචාරය කරමින් ඒ ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගීත ගායනා කළේය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.