සමන්තට හා නාමල්ට ඇප


නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්විම හේතුවෙන් අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න මහතා හා නාමල් කරුණාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5ක් අද දිනයේදී පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



Recommended Articles