සමන් ඒකනායක ජනපති ලේකම් ලෙස පත් කෙරේ By .. // 2022 ජුලි 21 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. සමන් ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles