සමනල වැව ජලාශයේ ජල කාන්දුව සිදුවන ස්ථාන 6ක් හඳුනාගෙන තිබේ. බලශක්ති අමාත්‍යංශය පවසන්නේ එම ජල කාන්දු සිදුවන ස්ථාන වසා දැමීමට කටයුතු කළ බවයි. එහි පිළිසකර කිරීමේ කටයුතු ද කඩනමින් සිදු කරන බව ද අමාත්‍යංශය පවසයි.
සමනලේ ජල කාන්දු හයක් හඳුනාගනියි
Recommended Articles

