සමනල වැවේ පාවෙන සූර්ය බලාගාරයක් හදන්න යයි


ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය තුළ මෙගාවොට 150-200 ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය  ලබා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ් අනුව ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයකින් වෙතින් යෝජිත සූර්ය බලාගාරය ඉදිකර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමට නියමිතය.

 



Recommended Articles